සමස්ත ශාෆි සිද්ධිය ගැන විමර්ශනය කිරීමට ජනාධිපති කමිටුවක් පත් කරනු!
කුරුණෑගල රෝහල විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් පිළිබඳ සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කළේ එම රෝහල සමග කිසිදු සම්බන්ධයක් නැති මහාචාර්ය චන්න ජයසුමන සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසිනි. එම වාර්තාව එම දෙපළ විසින් මාධ්‍යයට වාර්තා කිරීම එහි විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් ඇති කිරීමටContinue Reading