වෙන රටවල් ටෙස්ට්! ශ්‍රී ලංකාව ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!
2020-10-07
අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය කරලා. මේ මිතුරාට අසනීප ගතියක් තිබිලා ඔහු කොවිඩ්-19 ආසාදිතයකු බව පීසීආර් පරීක්ෂණවලින්Continue Reading