ඔබට කොරෝනාදැයි සැක සිතේ නම් කළ යුත්තේ කුමක් ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඇසුරෙනි වෙනදා අප ගණන් නොගන්නා හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම, මඳ උණ, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණයක් ඇති වුණාම අප හැම කෙනෙකුට ම දැන් යම් බියක් දැනෙනවා. තමන්ටත් කොවිඩ්-19 වැළඳී තිබේදැයි සැක සිතෙනවා. ඇඳිරි නීති, ලොක්ඩවුන් තිබුණත්, අප හැම කෙනෙකුම යම් දුරකට හෝ සමාජ සම්බන්ධතා පවත්වා තිබෙනවා.Continue Reading