solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.Continue Reading

ඉරනමඩු වැවේ පැරණි ඵලකය කඩා බිඳ දැමීම ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ කඩා බිඳ දමන ලද පැරණි ඵලකයේ පැහැදිලි රූපයක්. එහි සඳහන් වන පරිදි මෙම වැව ඉදිකරනු ලැබුවේ 1903 සිට 1920 දක්වා වකවානුවේදී යි. එය වැඩිදියුණු කරනු ලැබුවේ අභාවප්‍රාප්ත පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අණContinue Reading