සැලසුම් නොකළ ගැබ්ගැනීම් හා ගබ්සාවලට විසඳුම කුමක් ද?

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගොස්තු 4දා ලංකා පුවත්පතේ ද පළ වේ) ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වනවා. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවට ඇස්තමේන්තු කර

News Detail