Sanjeewa Loneliyes

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ.Continue Reading