ඉන්දියාවෙන් ලංකාවට ණය ලැබෙන හැටි
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය ලබාදීමට එකඟ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර දීර්ඝ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට සහාය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිවේදනය කළේය.
News Detail
Recent Comments