Unic radio

පිලිප් ශාන්ත මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකටContinue Reading