Prof. Rohan Samarajiva

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස් කර තිබේ. මෙයට ආසන්න ම හේතුව ලෙස දැකිය හැකි වන්නේ මෑතදී සිදුකරන ලද බදු කප්පාදුව සමග ඇති විය හැකි රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයයි. මහේක්ෂ ආර්ථිකය අසමතුලිත කරන බාහිර පැතිකඩෙහි දුර්වලකම, රාජ්‍යContinue Reading