– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
ගෝල්ෆේස් අරගලය අවසන් වන විට අපි එය හඳුනාගෙන විග්රහ කළෙමු, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි දේශපාලනයක් විදියට.
අපි ඒ හඳුනා ගැනීම කළේ කාදිනල්ගේ සිට ඕමල්පේ හිමි, පාස්කු ත්රස්තවාදීන් හරහා LGBTIQ ප්‍රජාව දක්වා එහි සිදු වුණු පෙළගැසීමත් එක්ක ය.
මේ හැමෝම සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යය සමග දීර්ඝ කාලයක් තිස්සේ සම්මුතියෙන් මෙන්ම තරගකාරීව ද සිටි අය ය. මේ හැමෝම ඒ අධිපති බලවේගයත් එක්ක, එහෙම නැති නම් බහුතර බලයත් එක්ක ඇරියස් තිබුණු අය ය. හැබැයි ඔවුන්ට ඇරියස් පියවා ගැනීමෙන් එහාට අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකා රාජ්‍යය ගැඹුරු විපර්යාසයකට ලක් කිරීමේ හැකියාව තිබුණු එකම බලවේගය කොටි සංවිධානය පමණි.
ඒ නිසා අරගලයේ බලවේගවලට කළ හැකිව තිබුණු එකම දෙය අරාජකත්වයක් නිර්මාණය කිරීම පමණි.
වාමාංශික ලයින් එකේ අය එහි ඊට වඩා ගැඹුරක් දකින්නට කැමති වූහ. අප මෙන්ම ජවිපෙ ද එහි ලොකු ගැඹුරක් දැක්කේ නැත. එය බලය සඳහා වාහකයක් කර ගැනීමේ උවමනාවක් ද ඔවුන්ට ලොකුවට තිබුණේ නැත.

අරගලයේ ප්‍රතිඵලයක් විදිහට බලයට පැමිණි රනිල් යටතේ අත්‍යවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හොඳින් සිදු විය හැකිව තිබිණි.
මෙතැන දී ඉතාම තක්කඩි විදියට දේශපාලනයට මැදිහත් වුණු නායකත්වයක් තමයි අනුර කුමාර දිසානායක. ඔහු ඇත්තටම නියෝජනය කළේ ජවිපෙට වඩා ඉහත කී අරගලයේ බලවේග ය දැන් ඒ බව පැහැදිලිවම දකින්නට ලැබේ. ඒ අතර ඔහු ජවිපෙ ද තුලනය කරමින් නොමඟ යැව්වේ ය. මා හිතන විදිහට නම් කොයි තරම් මොළයක් වුණත් රනිල් ද රැවටුණේ ය.
අද වන විට ඔහු ඉතාම බයාදු ඇමරිකානු හා ඉන්දීය ගැත්තෙකි. ඒ විතරක් නො වෙයි ඔහු වට කරගෙන සිටින සමීප කවය බෝන් අගේන් ය. ඇතැම් ප්‍රධාන මෙහෙයුම්කරුවෝ LGBTIQ වෙති. වත්මන් මෙහෙයුම ක්‍රියාත්මක වන ස්වරූපයේ අර්ථය එහෙම තේරුම් ගන්න.
ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නො බලා

අරගලයෙන් පස්සේ අපි ඉතා පැහැදිලිව කිව්වෙමු, අරගලයේ බලවේගවලට අරාජකත්වය හැර අන් කිසිවක් නිර්මාණය කළ නො හැකි බව. ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍යය පවතින සැටියෙන් රැකගෙන ධනේශ්වර ප්‍රතිසංස්කරණ සමග සමාජමය වශයෙන් ද ක්රමානුකූල පරිවර්තනයකට ලක් කළ හැකි බව අපේ අදහස විය. ඇතැමෙකු මෙය ජාතිවාදය ලෙස දැක්කේ ය. එය ප්‍රශ්නයක් නැත. ජාතිවාදයට ප්රගතිශීලී වන්නට පුළුවන් වෙලාවල් තිබේ. එක වකවානුවක දෙමළ ජාතිවාදයට එහෙම විභවයක් තිබුණි. දැන් එය තිබෙන්නේ සිංහල ජාතිවාදයට ය. ජාතිවාදය කිව්වහම කැත වගේ පෙනෙනවා නම්, ඕනෑ නම් ජාතිකවාදය කියා කියන්න. ඔය කියන්නේ ඇති ලොකු වැදගත්කමක් නැත.
ශ්‍රී ලංකා රාජ්‍යයේ කොන්ද කැඩීම සඳහා පටවාගෙන ගිය බරෙහි අවසානයේ කොන්ද කැඩීමට ඉවහල් වූ පිදුරු ගස වන්නට ඇත්තේ ඥානසාර හිමිගේ සිවුර ය.