1974දී හදිසි නීතිය යටතේ දවස පුවත්පතට මුද්‍රා තැබූ අවස්ථාවේදී රයිලි ප්‍රනාන්දු නම් වෛද්‍යවරයකු විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරන ලද ව්‍යාජ මරණ දැන්වීම:
D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta.
මරණ දැන්වීම් සඳහා මරණ සහතිකය ඉල්ලා සිටීමට පටන් ගත්තේ ඉන් පසුවයි.