Matugama town

මතුගම ප්‍රාදේශීය සභාවේ තියෙනවා කොට්ඨාස 20ක්. ලැයිස්තුවෙන් එන්නෙ 13ක්.

ඔය 33න් මාලිමාවට තියෙන්නෙ ආසන 13යි.

මාලිමාවට ඡන්ද ලැබිල තියෙන්නෙත් 39%යි. ආසන ගානත් 39%යි. සමානුපාතික නියෝජනය කියන්නෙ ඒක තමයි. අනෙක් කණ්ඩායම්වලටත් ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව ආසන ලැබිලා. සාධාරණයි.

පළාත් පාලන පනත අනුව, කිසිදු පාර්ශ්වයකට 50%ක් ලැබී නැති නිසා, ජුනි 2දා ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේදී තමයි සභාපති තෝරාගන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *