Rajika Wickramasinghe

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් මනාපවලින් කාන්තාවන් අටදෙනෙකු පමණක් තේරී පත් වී තිබේ. ඒ අතරින් තුන්දෙනෙකු ම තේරී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඔවුන් නම්, පවිත්‍රා වන්නිආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)තලතා අතුකෝරල (සමගි ජන බලවේගය) මුදිතා සොයිසා (රංජිත් සොයිසා බිරිඳ) (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) රත්නපුර දිස්ත්‍රික්කය අයත් වන සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තවත්Continue Reading

Kasturi Chellaraja Wilson

ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ද 2010දී 41%ක මට්ටමක තිබී 2018 වන විට 34% දක්වා පහත බැස්සේ ය. මෙයට සාපේක්ෂව ශ්‍රම බලකායේ පිරිමි සහභාගිත්වය 73%කි. ව්‍යවසායකත්වයේදී හා ව්‍යාපාරකරණයේදී ද ශ්‍රී ලාංකික කාන්තාව සිටින්නේ පසුපසිනි. ව්‍යාපාර ලෝකයේ ශ්‍රී ලාංකික කාන්තාවගේ දායකත්වය අවම ය. ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මෑතදී ලබාගත් ජයග්‍රහණය ඇගයීමට ලක්Continue Reading

Chamila Thushari - Dabindu

ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි සමග සාකච්ඡාවක් (හරි ටීවී වීඩියෝව ලිපිය අග) රට පුරා නිදහස් වෙළඳ කලාප 15ක් පමණ තිබෙනවා. කටුනායක, වතුපිටිවල, බියගම, හොරණ, සීතාවක, කොග්ගල, මාවතගම ආදී නිදහස් වෙළඳ කලාප අතරින් කටුනායක ප්‍රධානයි. කොවිඩ්-19 පැතිරීමේ තර්ජනයත් සමග පසුගිය මාර්තු 27දා සිට නිදහස් වෙළඳ කලාපවල සියලු කර්මාන්ත ශාලා නැවත දැනුම් දෙනතුරුContinue Reading

Female Bullet Train Driver

මේ ඡායාරූපයේ වමේ ඉන්නේ ෂියාඕ ලිහුආ. වයස අවුරුදු 26යි. ඇය චීනයේ පළමු බුලට් දුම්රිය රියදුරුවරියන් අතරින් එක් අයෙක්. දැන් චීනයේ බුලට් දුම්රිය පැදවීම සඳහා පුහුණුව ලබන රියදුරුවරියන් 12ක් ඉන්නවා. ඔවුන් සේවය කරන්නේ චීන රාජ්‍ය දුම්රිය සමූහයේ ෆියුජියන් ශාඛාවේයි. ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ සහායක රියදුරුවරියන් ලෙසයි. අවුරුදු දෙකක් දුම්රිය රියදුරු මැදිරිවලContinue Reading

Sajith Premadasa depicted as Padman

අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදීContinue Reading

Sajith with women

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේContinue Reading

Frontline Socialist Party Central Committee

පසුගියදා පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි. ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල නායකත්ව මණ්ඩලවල කාන්තා නියෝජනය අවම ය. පිරිමින්ගේ දේශපාලන පක්ෂ ලෙස සැලකිය හැකි මෙම පක්ෂවල දේශපාලන මණ්ඩලවලContinue Reading