ඕපියුම වෙබ් අඩවියේ ප්රශ්න 10කට ප්රජා සංස්කාරකගේ පිළිතුරු
සාකච්ඡාව මෙහෙයවූයේ උදය ආර්. තෙන්නකෝන් (Opiumleft වෙබ් අඩවියෙනි) පිළිතුරු අජිත් පැරකුම් ජයසිංහ විසිනි 1) මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ එක් ප්‍රමුඛතම මෙවලමකි. එය එකම එක නොවේ. නමුත් ලාංකික සමාජයේ බහුතරයට ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ ක්‍රියාදාමය පමණකි. ප්‍රජාන්ත්‍රවාදයේ මෙම සීමාකාරීත්වය සමාජ සුසමාදර්ශයක් (Paradigm Shift) බවට පත් කර ගැනීමට නම් ඔබේ යෝජනාව කුමක් ද?Continue Reading