බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද?
ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි, නියෝජ්‍ය ඇමතියි බානට බැරි ඇයි සඳුදා වෙන්න කලින් වැඩි කරන එකක් වැඩි කරලා සතිය පටන් ගන්න අද දවසෙ පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න.Continue Reading




















