අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 දින අනිද්දා පුවත්පතේ පළ වේ) ශ්‍රී ලංකාව නවීන ත්‍රස්තවාදයේ යුගයට පිවිස ඇති බව අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔප්පු විය. එය සයිබර් ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව මින් පෙර පැවති ත්‍රස්තවාදයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් තත්වයකි. මින් පෙර පැවති ත්‍රස්තවාදයන් යම් සාධාරණත්වයක් සහිත ඉල්ලීම් වෙනුවෙන් කරනුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 ලංකා පුවත්පතෙහි පළ වේ) 2019 මැයි මස 13 දින දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු මා වගකීමෙන් යුතුව පවසන්නේ මේ පසුපස ඉතා සියුම් සැලැස්මක් තිබෙන බවයි. එය එක් කේන්ද්‍රයකින් හසුරුවනු ලබන සැලැස්මක් යයි කිව නොහැකි වුණත්, එක් අක්ෂයකContinue Reading

මැයි 13 දින කිසිදු පදනමක් නොමැති කටකතා හේතුවෙන් රටේ ජන ජීවිතය අඩපණ වී තිබේ. රජයේ පාසල් සම්පූර්ණයෙන් ම යළි ආරම්භ වීමට නියමිතව තිබුණ නමුත්, පාසල්වල පැමිණීම ඉතා ම අඩු මට්ටමකට වැටී තිබේ. අද උදෑසන බස්, දුම්රිය ආදියෙන් දෛනික රාජකාරි සඳහා යන පිරිස ද බොහෝ සෙයින් අඩු වී තිබිණි. එසේම, ප්‍ර‍ධානContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 12 ලංකා පුවත්පතේ ද පළ වේ) පොලිසිය හා ආරක්ෂක හමුදා විසින් ශ්‍රී ලංකාවේ මෑතදී මතු වූ මූලික ත්‍ර‍ස්ත සංවිධානය මේ වන විට බොහෝ දුරට මුලිනුපුටා දමා තිබේ. ඒ පිළිබඳ සවිස්තර වාර්තා ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද අතර ආරක්ෂක ඇමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා අනිද්දා පුවත්පතේ පළ විය) 2015 ජනවාරි 8 කියන්නෙ මහජන බලාපොරොත්තුවක්. 62 ලක්ෂයක් ඡන්දය දුන්නෙ ඒකට. හැබැයි, ඒ ඡන්දෙන් බලය ලබාගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව ඉතා තුච්ඡ විදියට ඒ බලාපොරොත්තු බිඳ දැම්මා. (ලිපිය දැන්වීමෙන් පසු) ඒ වුණත්, පසුගිය වසර හතරහමාරක කාලයContinue Reading

මේ මොහොත වන විට වහාබි ත්‍රස්තවාදයේ පළමු වටය විසින් දැඩි හානියක් සිදු කර හමාර ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජය හා ආරක්ෂක අංශ දෙවන ප්‍රහාර වටයකට පිවිසිය හැකි පිරිස දැඩි මර්දනයකට ලක් කර තිබේ. තහනම් කරන ලද ජාතික තව්හීද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධානවල ප්‍රසිද්ධContinue Reading

ජාතික තව්හිද් ජමාත් සහ ජමියතුල් මිලාතු ඊබ්‍රාහිම් ශ්‍රී ලාංකික වහාබි ත්‍රස්ත සංවිධාන දෙක තහනම් කිරීමට හදිසි නීතිය යටතේ රජය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ නායකයා ලෙස සැලකෙන, අන්තවාදී ආගමික දේශකයකු වන සහරාන් හෂීම් සහ මෙම කණ්ඩායම අතර එකමුතුවකින් මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරේ. (Article continuedContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් දෙදරා ගියේ මිනිස් හදවත් පමණක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය ද ගැඹුරින් ම ඉරිතලා ගියේ ය. පාලනය තුළ කලක් තිස්සේ සෙමින් ගොඩනැගෙමින් තිබුණු මෘදු අරාජිකත්වය පසුගිය වසරේ පෙබරවාරි මස පළාත් පාලන මැතිවරණයෙන් පසු ගැඹුරට ම විහිදී ගොස්, ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසු දරුණුContinue Reading

A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

අජිත් පැරකුම් ජයසිංහ අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එසේම, එහි නායකයා ද තවත් නායකයන් පිරිසක්Continue Reading

ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස සිටින බලවේග දැන් හෙළිදරව් වෙමින් සිටිති. ඇතැම් සියදිවි නසාගත් බෝම්බකරුවන් හඳුනාගෙන තිබේ. ‍සියලු තොරතුරු ඉතා කෙටි කලකින් මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න) ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මකContinue Reading