Nimal Bandara of Migalewa (Translated by Ajith Perakum Jayasinghe a few years ago for Ceylon Today newspaper)     On 11th of June 1990, Liberation Tigers of Tamil Ealam (LTTE) escorted 600 police personnel who had surrendered to them into the jungle in the Eastern Province, hacked and shot them to death.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ජුනි 9දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට උත්සාහ කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. පොලිසිය මෙම උද්ඝෝෂණයට එරෙහිව කල් තබා ම අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තිබිණි. එය භාවිතා කර උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඉතා කෘෘර ආකාරයට ය.Continue Reading

N.M. Perera and J.R. Jayawardane

මහාචාර්ය තිස්ස විතාරණ (ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගත් කොටසකි) 1970 – 1975 දක්වා ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ දේ දෙස අපි හැරී බලමු. ඔහු ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේ ය. පළමු වතාවට ඔහු සමබර අයවැයක් උත්පාදනය කළා පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කළේContinue Reading

President Gotabaya Rajapaksa and Duminda Silva

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන ලද පුද්ගලයන් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනය නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගය රාජ්‍ය සේවා විනය සම්බන්ධය ඉතා වැදගත් පියවරක් බවද, ඇත්තට ම ක්‍රියාත්මක කරන්නේ නම් බෙහෙවින් අගය කළ යුතු බව ද අපගේ අදහසයි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍යContinue Reading

Mural in Kathankudy heritage museum

අජිත් පැරකුම් ජයසිංහ (කවරයේ රූපය මුස්ලිම් ජාතිකයන් යටත් විජිත හමුදාවලට එරෙහිව සටන් කරන අයුරු දැක්වෙන, කාතන්කුඩි උරුම කටුගෙයි තිබෙන මියුරල් චිත්‍රයකි) පසුගිය සතියේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙකක් කෙරෙහි රටේ අවධානය යොමු වී තිබේ. ඒ අතරින්, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය විෂය කොටගත් ජනාධිපති කාර්ය සාධක බලකායContinue Reading

Wipe your bum

අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? 1983 ජුලි 27, 28 දිනවලදී වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ සිරකරුවන් 52ක්Continue Reading

Phone without SIM

පිලිප් ශාන්ත විසිනි අද සිට රට පාලනය කරන හැටි ව්‍යවස්ථාවෙ නැති බැවින් පරිස්සම් වන්නැයි සමාජ ක්‍රියාකාරික පිලිප් ශාන්ත පවසනවා. මේ වන විට රටෙහි පවත්නා තත්වය පිළිබඳ නීතිමය වශයෙන් අපැහැදිලි තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ සිය අදහස් දක්වන පිලිප් ශාන්ත මෙසේ සටහන් කරයි. කොයි කෙරුම්කාරය ආවත් ආණ්ඩු කරන්න ඕන ව්‍යවස්ථාවටContinue Reading

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය පවත්වන දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් හතක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලදී. මේ අනුව, රජයේ නිවාඩු දිනවල නාමයෝජනා භාර ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම, එය ජුනි 20දාContinue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ සිටින ගිය ගිය තැන උත්සවාකාරයෙන් පිළිගැනීමට ලක් වන සෙලබ්‍රිටි කෙනෙක්. එසේම, ඔහු ලංකාවේ නූතන දේශපාලනයේ ප්‍රබල ම පුරාවෘත්තමය චරිතයයි. පුරාවෘත්ත යන්නෙන් මා මෙහි අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් ලෙජන්ඩ් කියන පදයයි. පුරාවෘත්තමය චරිතවල මූලික ලක්ෂණයක් වන්නේ එම පුද්ගලයන්ට වීරත්වයක් ආරෝපණය කරන කතා රැසක් තිබීමයි. ඒවායින්Continue Reading