Anura and Ranil

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.Continue Reading

බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading

JVP-US

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත් කල බදු වැඩි කිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිලගණන් වැඩි වීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදු විය හැකිය.Continue Reading

JVP April 3

ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. Continue Reading

Lal and Vaska

වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading

සාමාන්‍ය පෙළ සියලු සිසුන්ට ඉතිහාසය අනිවාර්ය කිරීම කියන්නෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදය තහවුරු කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යාපෘතියේ අනිවාර්ය කොටසක්. ඒ අනිවාර්යතාව අයින් කරනවා කියන්නෙ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට විරුද්ධ බලවේගවල ජයග්‍රහණයක්. මගෙන් අහන්න එපා කොයි එකද හොඳ කියලා. තමන් කැමති එක කෙළින් තෝරාගන්න.Continue Reading

May Day cartoon

අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. Continue Reading

මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා. ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.Continue Reading