මොනවද බදුගෙවන මට රජයෙන් ලැබිල තියෙන්නෙ?
රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වත්මන් ආණ්ඩුව හොරුන් වීම හා හොරුන් අල්ලන්නේ නැති එක නම් ප්‍රධාන ගැටලුව, කරන්නට තියෙන්නේ ජනරජය රැකගෙන, ඉදිරි මැතිවරණවලින් අලුත් ආණ්ඩුවක් පත්කරගෙන තමන්ගෙ ප්‍රමුඛතාව ඉටුකරගන්න එක. මේ අවස්ථාවෙ නම් ප්‍රමුඛතාව හොරුන් අල්ලන එක නෙමෙයි. ජනරජය රැකගන්නා එකයි ප්‍රමුඛ. Continue Reading




















