මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද?
දැන් ඉතින් මෙතන ඇවිත් මං කුලවාදය ඇවිස්සුවා, ආගම්වාදය ඇවිස්සුවා යි කියා ටිපර් බෑමෙන් වැඩක් නැත. මා පෙන්වා දුන්නේ බලවේග පෙළගැසුණු පිළිවෙලයි. ඒක එහෙම නොවෙන්නට සමබරව කරගන්නට සජිත්ලාට බැරි වුණේ ඇයිද යන්න ඔවුන් විසින් තේරුම් ගත යුතුව තිබේ.Continue Reading




















