ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද?
මෙනයින් ගත් කල, දැවැන්ත පරිවර්තනයක් ආරම්භ කර තිබෙන බව පැහැදිලිය. මේ ඉදිරියට යන්නේ ලංකාවේ මේ මොහොතේ කළ හැකි සහ කළ යුතු විප්ලවයකි. එය රනිල්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ. ඉදිරියට ගෙන යාම ඔහුගේ පමණක් වැඩක් නොවේ.Continue Reading




















