The Long Weekend (දිගු සති අන්තය)
කවියක් වෙනස් විදියකට ඉදිරිපත් කරන්නට දැරූ උත්සාහයක්Continue Reading
කවියක් වෙනස් විදියකට ඉදිරිපත් කරන්නට දැරූ උත්සාහයක්Continue Reading
එහෙත්, ඔහු වැදගත් පරිවර්තන කීපයකට මුල පිරුවේය. ඔහු සිංහල බෞද්ධ ජාතික අභිමානයට මරණීය තුවාල ඇති කළේය. සිංහල බෞද්ධ ජාතිකවාදයට දැන් පරිවර්තනය නොවී යළි සුවපත් විය නොහැකිය. අනෙක් පැත්තෙන් ඔහු ඊනියා කාබනික ගොවිතැන නම් පිස්සුව හොඳ කළේය. තුන්වන කාරණය ඔහු රාජ්‍ය මූලික ආර්ථිකය අවසන් කළේය. ලාංකීය මධ්‍යම පන්තික අධි පාරිභෝජනවාදයට ද තිත තැබුවේය.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ/ ජාජබ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී සිදුකරන ලද ප්‍රකාශය ජවිපෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ඔහුගේ කතාවේ වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන බවයි. 2016 අගෝස්තු 5දා මා ෆේස්බුක්හි තැබූ සටහනක් මට හමුවුණා. “රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නෙ සුබසාධනය වෙනුවෙන් ය කියන එක පට්ටපල්Continue Reading
රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන යන තැනනුඹ ඇවිදින් මුල්ලක සිටබලාඉඳියි මට තනි නැහැඇයි නුඹ මේ?මා හැර ඇයි යන්න බැරිද? අතීතයේලිපිගොනුවලඅනාගතේ වළා අතර ඔබ මොනවදඔය ලියන්නෙ?ඒ අකුරුදහද ගැහෙන්නෙ? හැමතැනකමඔබ සිටියානොදුටු විලසමා සිටියා ඔබ නොසැලීඑහි සිටියාමාත් මෙහෙමමෙහි සිටියා මට මතකයිවිටකදිContinue Reading
හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල් පෙති මැද පොඩියට මේ මහ මල් ගහ පාමුල පාවඩ මල් පෙතිති අතුල මැඩගෙන මම සිතින් සසල සිතමි කෙලෙස නොදුටිමි මලContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us