අජිත් පැරකුම් ජයසිංහ කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට හමු වුණේ. සටහන් කරගත්තෙ සැම්සුන් ජේ-5 ජංගම දුරකථන කැමරාවකින්. ලියන්වල පන්සල කිට්ටුව උණ ගස් වවපු වත්තක් තියෙනවා. ඒ හරියෙ තමයිContinue Reading

Birds in the evening

දවසකමාසයකඅවුරුද්දක අවසන් හැන්දෑව  පියා සලන්නනිදහසේ…….. රාත්‍රියෙදැනෙණු ඇතිඋණුසුම…….. සීතලටතුරුළුවුණුහදවතට….. චන්ද්‍ර ජයසිංහ   (ඡායාරූපය ගත්තේ මින්නේරි වැව අසලදී සැන්දෑවකදී ය.)Continue Reading