දිස්ත්‍රික්කයක් භාර පළමු කාන්තා DIG කලුතරට
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading


















