මිනිස් ශරීරයට නැතුවම බැරි අයඩින් මිශ්‍ර ලුණු නිසා පොල් පැළ මැරෙන හැටි
නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි) ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතුContinue Reading
















