Jayantha Padmini Weerasuriya

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි. සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජනContinue Reading

Athwelthota Waterfall

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පැලැන් ගඟේ අත්වැල්තොට ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට 2014 වසරේ පමණ සිට සූදානමක් තිබේ. එහෙත්, පරිසර හිතවාදීන්ගේ විරෝධය නිසා එය කළ නොහැකි විය. Continue Reading

Matugama Pradeshiya Sabha

මතුගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය සහ විපක්ෂය ලැබූ ජයග්‍රහණය ජාතික මට්ටමෙන්ම සුවිශේෂීයි. ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාව ලෙස 13ක් ලබාගත්තත්, විපක්ෂය ඉතා පහසුවෙන් 13 ඉක්මවා යනවා. Continue Reading

Raigam-Pasdun Big Match

කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය කලක සිට මහා ක්‍රිකට් තරගයක් පවත්වන්නට පාසලක් සොයමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ. 2025දී එය පැවැත්වුණේ සත්වන වරටයි. Continue Reading

Matugama town

පළාත් පාලන පනත අනුව, කිසිදු පාර්ශ්වයකට 50%ක් ලැබී නැති නිසා, ජුනි 2දා ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේදී තමයි සභාපති තෝරාගන්නෙ. Continue Reading

Cyril Aiya

අජිත් පැරකුම් ජයසිංහ මෙවර පළාත් පාලන මැතිවරණයේදී මා ඡන්දය දෙන්නේ සිරිල් අයියාටය. ඔහු අපේ ගම අයිති කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන වයස අවුරුදු 80ක් පමණ වන පුද්ගලයෙකි. මගේ සමීපතම අසල්වැසියෙකි. සිරිල් අයියා තම ඡන්ද කැම්පේන් එක කරන ආකාරය මෙහි දැක්වේ. ඉද්දගොඩට යන විට අතරමගදී ඔහු පසු කර යාමට සිදුContinue Reading

expressway bus

matugama.com අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන් අරගෙන. පොලිසියෙන් චෙක් කරන බව එතනින්ම දැනගන්නට ලැබෙනවා. ඊයෙ මං ආපු කොළඹ බස් එකContinue Reading

2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.Continue Reading