Secretary Matugama Pradeshiya Sabha

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ සහ මහජන ඡන්දයෙන් පත් වූ සභාපති කසුන් මුණසිංහ අතර ගැටුමක් ඇති වී තිබේ. ඇය හිටපු සභාපතිවරයා භාවිතා කළ කාමරය භාවිතයට රැගෙන තිබීම ද ගැටුමට එක් හේතුවක් වී තිබේ. ඇය සභාවෙන් අක්‍රමික ලෙස රුපියල් 85000/-මුදලක් ලබාගෙන වැරදි කරුවී මේ වනවිට ඇයගේ පඩියෙන් මාසිකව එම මුදල කපා ගන්නා බව ද සභාපති කසුන් මුණසිංහ මාධ්‍යවලට පැවසීය. සභාපතිවරියගේ ක්‍රියා කලාපය නිසා සභාවේ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ආපසු යැවීමට සිදු වූ බව ද ඔහු පවසයි.Continue Reading

Matugama Buddha Statue

ඔය ටික අමතක කළාම මතුගම වෙනම වයිබ් එකක් තියෙනවා. නැතත්, ඉතින් මං ඉපදුණේ එහෙ. රට වටේම ගිහින් ආපහු ආව එකේ දැන් ඉතින් වෙන කොහෙවත් යන්න කාලයක් නැහැ. ඒ නිසා මැරෙන්නෙත් මතුගමම තමයි.Continue Reading

New Janaki Cinema - Matugama

නිව් ජානකී හෝල් එක සාමාන්‍යයෙන් හොඳ එකක්. සවුන්ඩ්ස් කොලිටි එක සෑහෙන්න හොඳයි. පුටු පරණ නිසා ඒ තරම් සැප පහසු නැහැ. දැන් පියරත්න ටෙක්ස් තියෙන තැන ඉස්සර පිහිටි, වේදිකා නාට්‍ය පවා පෙන්විය හැකි වේදිකාවක් ද සහිත මනස්කාන්ත සිනමා ශාලාවක් වුණ ගාමිනී හෝල් එක එම ඉඩමේ කොටසක් මිලදී ගත් සජබ මන්ත්‍රී ජගත් විතානගේ ඉදිකිරීම් සමග කඩා බිඳ දැමුවාට පස්සෙ මතුගම ඉතිරි වෙලා තියෙන්නෙ ජානකී හෝල් එක විතරයි.Continue Reading

Matugama

මෙම වාර්තා මඟින් පැහැදිලි වන්නේ මතුගම පාතාල ජාලය දේශසීමා ඉක්මවා යමින්, දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී ආයුධ භාවිතයෙන් ප්‍රාදේශීය වශයෙන් බලය පවත්වාගෙන ගොස් ඇති බවත්ය.Continue Reading

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයත්, ශාන්ත මේරි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ 1963දීයි. එක්තරා කාලයක් මේ ‘කෝරළේ සටන’ ප්‍රදේශය ප්‍රධානම විනෝදාස්වාද අවස්ථාවක් වුණා.Continue Reading

Jagath Withana vehicle

මෙම මතභේදාත්මක තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස, විතාන මහතා දැන් මෙම නවතම 2025 මාදිලියේ, සම්පූර්ණයෙන්ම සහ නිල වශයෙන් ලියාපදිංචි කරන ලද පිකප් රථය මිලදී ගෙන තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දීප්තිමත් රතු පැහැති Toyota Hilux රථයක් වන අතර, එය බස්නාහිර පළාතේ PK 25-1193 දරන ලියාපදිංචි අංකය සහිතව ඇත.Continue Reading

Thushari Jayasinghe

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ නීතීඥ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්.Continue Reading

Priyantha Weerasuriya, IGP, in his school

ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන්. කුඩා කලම ඔහුට පියා අහිමි වුණ බව වාර්තා වෙනවා.Continue Reading

Matugama Pradeshiya Sabha

මතුගම දේශපාලනය කියන්නෙ මේ මොහොතේ නම් කුල්ල කුජීත වෙච්ච එකක්. ඒකෙ තියෙන්නෙ තුච්ඡ පාවාදීම්, සල්ලි විසි කරලා ගහන කැත ගේම්, ඒ අතරෙම ඩබල් ගේම් හා නින්දිත පළිගැනීම් ආදිය. වෙනත් කිසිදු හරවත් දේශපාලනයක් පෙනෙන්නට නැහැ. කිසිවක් හොඳ පැත්තට වෙනස් වෙලා නැහැ. ඉස්සරටත් වඩා නින්දිත විදියට දේශපාලන සෙල්ලම කෙරෙනවා.Continue Reading