මාලිමාවට අවුරුද්දයි
මාලිමා ආණ්ඩුව ධනේශ්වර වැඩසටහන හොඳට කරන(වා වගේ පෙනෙන) නිසා මගේ අනන්‍යතාව අර්බුදයට ලක්වෙලා කියලා නිර්මාල් සහෝදරයා වීඩියෝ එකක සඳහන් කරනවා. වීඩියෝව 1 කමෙන්ටුවේ.Continue Reading
මාලිමා ආණ්ඩුව ධනේශ්වර වැඩසටහන හොඳට කරන(වා වගේ පෙනෙන) නිසා මගේ අනන්‍යතාව අර්බුදයට ලක්වෙලා කියලා නිර්මාල් සහෝදරයා වීඩියෝ එකක සඳහන් කරනවා. වීඩියෝව 1 කමෙන්ටුවේ.Continue Reading
1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුණි. මේ කුමක්දැයි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. නිවස වෙත ගොස් ගොරකා දමා තහඩුවල බැඳී තිබූ ඔක්සයිඩ පටලය ඉවත් කළ විට එහි නොදන්නා අකුරු ජාතියක් ලියා ඇති බව දැකගන්නට ලැබුණි. නමුත් එහි සමහර අකුරු කියවීමටත් හැකිය. මේ වන විට අප්පුහාමි හට නිධානයක් ලැබී ඇතැයි ගම පුරා ප්රචාරය වී තිබීම නිසා ගමේ බොහෝ දෙනා අප්පුහාමිගේ නිවස වටා එක්රොක් වූහ.Continue Reading
රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව සිටිති.Continue Reading
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස බලන විට එක් දෙයක් පැහැදිලියි. ඔවුන් කරගෙන යන දේවල්වලට විරුද්ධ වීමට තරම් අපට නම් හේතු අඩුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලයේ, ඉතා දුෂ්කරතා මැද ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව විසින් ඉතා පහසුවෙන් ඉදිරියට ගෙන යන බව පෙනෙනවා.Continue Reading
දැන් ඉතින් වෙන කුමක් කරන්නද? කරන්නට තිබෙන්නේ බලය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමය. පසුගිය සියවසක් තිස්සේ වම විසින් ගොඩනගන ලද වෛරය ඉදිරියට ගැනීමට අවස්ථාව මෙයයි. වෛරයට සූදානම් වෙන්න. වෛරයෙන් පසු කුමක්ද යන්න පසුව කතා කරමු.Continue Reading
ෆේස්බුක්වල ෆ්‍රෙන්ඩ්ස් කියල කියන්නෙ කන්ටැක්ට්ස්වලට. යාළුවන්ට නෙමෙයි. කන්ටැක්ට්ස් හෙවත් සම්බන්ධතා පවත්වන අය හැසිරෙන විදිය බලලා, දන්නා හඳුනන ඇත්ත යාළුවොත් එහෙමම හැසිරෙන එක අලුත් ප්‍රවණතාවක්. ඒකෙන් වෙන්නෙ තථ්‍ය ජීවිතයෙදි යාළුවනුත් නිකම්ම කන්ටැක්ට්ස් බවට පත්වෙන එක.Continue Reading
ඔබට හොඳින් ජීවත් විය හැකිය. හොඳ යනු කුමක්දැයි නිර්වචනය කරගැනීම සඳහා ඔබටම දැක්මක් ගොඩනගා ගැනීම හොඳින් ජීවත් වීමේ පදනමයි. එහිදී සමාජය හොඳ යයි කියන විදියටම ජීවත් වෙන්නට යාමෙන් ඔබ අමාරුවේ වැටෙන අතර සමාජයට ද එක අදහසක් නැත. මේ අතර, සමාජය ඕනැ බම්බුවක් ගහගත්තාවේ මට ඕනැ විදියට මං ඉන්නවා කියා ජීවත් වෙන්නට යන එකද ගැටලු ඇති කරයි. යම් තුලනයක් අවශ්‍යය. තුලනය ද නිර්වචනය කරගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුය.Continue Reading
විදේශයකදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධකරුවන් පිරිසක් ලංකාවට ගෙන එන අවස්ථාවේදී මහජන ආරක්ෂක ඇමතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස් විසින් ගුවන් තොටුපළේදී කරන ලද රංගනය මාධ්‍යවලින් පෙන්වීම නොකළ යුතුව තිබුණු දෙයකි.Continue Reading
රනිල් – කාංචන ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න ගියේ දැනගෙන..❗
ඒක ලංකාව සම්බන්ධයෙන් මහා සැලැස්මේම කොටසක්.
දැන් මේ මෝඩයින් තැනින් තැන අවිධිමත්ව එම සැලැස්මේ කොටස් කරන්න යාමෙන් තිබුනු පුකත් නැතිවෙලා ලංවිම විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ලංකාවත් කොටස් වලට කැඩිලා එක එකාගේ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් හා අපේක්ෂාභංග වූ ජනතාවක් ඉතුරුවේවි…
කුවේණිගේ ශාපය සම්පූර්ණ වෙන්නයි යන්නේ❗Continue Reading
ලෝක බන්ධනාගාර සංක්ෂිප්තය හෙවත් World Prison Brief අනුව, 2025දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා ගත හැකි මුළු සිරකරුවන් සංඛ්‍යාව 13,241ක් වන මුත්, බන්ධනාගාරවල පුද්ගලයින් 32,747 දෙනෙකු අමානුෂික තත්වයන් යටතේ රඳවා තබා ඇත. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us