US-Iran-conflict

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද කොළඹ කතිකා සංසදයේ සමාරම්භක කතිකාව පසුගිය මාර්තු 13 වන දින සන්ධාර කතිකා ආපනශාලාවේදී පැවැත්විණි. අමන්දි හිටිනායක විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී “ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?” යන කාලීන තේමාව ගවේෂණය කරන ලදි. මහාචාර්ය රොහාන් සමරජීව, මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග සහ මාධ්‍යවේදී/නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන යන විද්වතුන් මෙහිදී අදහස් දැක්වූහ. මෙම සංවාදයේදී මතු වූ ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය.Continue Reading

2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී ඇත.Continue Reading

1970 දශකයේ දී අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ඉන්දීය නෞකාව විශේෂ සංචාරයක් ස`දහා කොළඹ වරායට පැමිණියේය. දෙවැනි ලෝක යුද්ධ කාලයේ බි‍්‍රතාන්‍යයෙන් ලබාගත් පැරණි එච්. එම්. එස්. හර්කියුලිස් නෞකාව එනමින් නම් කර තිබුණි. Continue Reading

UNHRC

ජිනීවා නුවරදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයේදී, 2025 ඔක්තෝබර් 7 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන A/HRC/60/L.1/Rev.1 දරන යෝජනා සම්මතය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.Continue Reading

Brexit

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග 2025 මැයි 19 දින නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:Continue Reading

Fotball crazy Argentina

AI සහාය ඇතිව අජිත් පැරකුම් ජයසිංහ ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනයContinue Reading

Lebanon map

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීයContinue Reading

Iceland in summer

අජිත් පැරකුම් ජයසිංහ අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපයේ වඩාත් උතුරු දෙසින් සහ බටහිර දෙසින් පිහිටි රට වන අතර ග්‍රීන්ලන්තයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම දූපත් රාජ්‍යය වේ. අගනුවර සහ විශාලතම නගරය 200,000 කට අධික ජනතාවක් වාසය කරන රෙයික්ජාවික් (Reykjavík) වේ. අයිස්ලන්තය යනු 376,000 ක පමණContinue Reading