සහෝදර චාල්ස්ගේ කඳුළ ප්රසංගය මතුගම පොලිසිය අත්හිටුවයි
සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading
















