ඔක්සිජන් තිබිල වැඩක් නැති ජනප්රියවාදය හා නායකත්ව ප්රජාතන්ත්රවාදය
අජිත් පැරකුම් ජයසිංහ මෙම ලිපිය අග පළ වන වීඩියෝව ලොකු දේශපාලන විග්‍රහයකට පදනම සපයනවා. මහජන නියෝජිතයින්, නිලධාරීන් හා ප්‍රජාව අතර කඩොලාන පරිසරයක් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡාවකදී වනජීවී නිලධාරිනියක යයි සිතිය හැකි කාන්තාවක් කරන අභීත අරගලයක් හා ජනප්‍රිය මොබ් එකක් හෙවත් අයුතු ජනරාශියක් ඇයට ප්‍රතිචාර දක්වන ආකාරයContinue Reading