අධ්‍යාපනය පෞද්ගලීකරණය දිරිගන්වන නවක වධය
අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 දින අනිද්දා පුවත්පතේ පළ විය) නවක වධය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුවකුගේ ජීවිතය නැති වී තිබේ. මෙම මරණයට වගකිවයුතු පුද්ගලයන් කිසි කලෙක සොයාගැනීමට බැරි ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කර නොගන්නට පවා ඉඩ තිබේ. හේතුව, වරද පුද්ගලයන්ට වඩා සමස්ත පද්ධතියක් අත වීමයි. එවැනි පද්ධතියක් ඉදිරියේContinue Reading



















