මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි.Continue Reading

ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ.Continue Reading

ජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රයන් අනුව සිදුවන චාරිත්‍රානුකූල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විනා අන් කිසිවක් නොවේ.Continue Reading

aswesuma

ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.Continue Reading

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේContinue Reading

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ එය හමුදාවෙන් ආරම්භ කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති හා බන්දුල ගුණවර්ධනContinue Reading

Malima Cooperatives

ඔය විවිධ සේවා සමුපකාර සමිති කියන රාජ්‍ය ව්‍යවසාය සැබෑ සමුපකාර ව්‍යාපාරයක් වෙනුවෙන් පදනමක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒකට ජවිපෙ මේ සිල්ලර කඩ ජාවාරමට හිරවෙන්නෙ නැතුව සමුපකාර ව්‍යාපාරය අධ්‍යයනය කරන්නට ඕනැ. ඔවුන්ට රාජ්‍ය පාලනය සඳහා ධාරිතාවන් නැහැ. මේ මට්ටමේදී හා පළාත් පාලන මට්ටමේදී ධාරිතාවන් ගොඩනගා ගන්නට හෝ ඔවුන් උත්සාහ කළ යුතුයි.Continue Reading

sehan semasinghe

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට රුපියල් බිලියන 803.2කින් හෙවත් 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් සිදු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. මෙම අඩුවීම 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් බිලියන 29,150.4 සිට රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී ඇත.Continue Reading

2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. Continue Reading