We need to work - Sri Lankan people

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාසContinue Reading

Mahinda Deshapriya

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව පළමු අදියරේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත් බව පෙනේ. එයට ඉවහල් වූ මූලික කාරණා දෙකක් තිබේ. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කර රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම වාසනාව (ඇඳිරි නීති පැනවූ වෙලාවේ පොඩිContinue Reading

Colombo beggars

අජිත් පැරකුම් ජයසිංහ ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි. ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස්Continue Reading

Accident

වසර 1951දී සම්පාදනය කරන ලද මෝටර් රථ පනත යාවත්කාලීන නොවීම සංවර්ධනයට බාධාවක් බව ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති අමල් පියතිලක පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ ලංකාදීප පුවත්පතෙහි ලිපියක ය. ඔහු පවසන පරිදි 1951දී සම්පාදනය කරන ලද පනත අවස්ථා කීපයකදී සංශෝධනය වුවත්, 1951දී භාවිතා කළ, එහෙත් ඊටContinue Reading

Short trousers

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රට සංවර්ධනය කිරීම සඳහා තිබෙන උපායමාර්ගයේදී සංචාරක කර්මාන්තයට අති විශාල අවධානයක් යොමු කර තිබේ. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 10ක ආදායමක් ලබාගැනීමට ජනාධිපතිවරයා ඉලක්ක කර තිබේ. ශ්‍රී ලංකාව සුන්දර රටක් බව ඇත්ත ය. එහෙත්, මේ වන විට සියලු සුන්දර ස්ථාන පොලිතින්, ප්ලාස්ටික්වලින් හැඩි වීContinue Reading

A people's representative of Gampaha

අජිත් පැරකුම් ජයසිංහ මෙම ලිපිය අග පළ වන වීඩියෝව ලොකු දේශපාලන විග්‍රහයකට පදනම සපයනවා. මහජන නියෝජිතයින්, නිලධාරීන් හා ප්‍රජාව අතර කඩොලාන පරිසරයක් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡාවකදී වනජීවී නිලධාරිනියක යයි සිතිය හැකි කාන්තාවක් කරන අභීත අරගලයක් හා ජනප්‍රිය මොබ් එකක් හෙවත් අයුතු ජනරාශියක් ඇයට ප්‍රතිචාර දක්වන ආකාරයContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ. මෙම අයදුම්පත් කැඳවා තිබෙන්නේ අලුතින් පිහිටුවන ලද බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අයදුම්පත් ලබන පෙබරවාරිContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස් කර තිබේ. මෙයට ආසන්න ම හේතුව ලෙස දැකිය හැකි වන්නේ මෑතදී සිදුකරන ලද බදු කප්පාදුව සමග ඇති විය හැකි රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයයි. මහේක්ෂ ආර්ථිකය අසමතුලිත කරන බාහිර පැතිකඩෙහි දුර්වලකම, රාජ්‍යContinue Reading

Sannivedana Piyasa

අජිත් පැරකුම් ජයසිංහ අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත නවීකරණය කරන ලද තැපැල් කාර්යාල රැසක් අප්‍රේල් මස දිවයින පුරා විවෘත කරන බව ද, උප තැපැල් කාර්යාල 500 කට පරිගනක පහසුකම් ලබා දෙන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද දිනමිණ පුවත්පතට පවසා තිබේ. ඒ සමග මContinue Reading