විස්සට එරෙහිව සජිත්ලා මුලපිරූ විරෝධයට ලාල් කාන්තලාත් එකතු වීම දක්වා
අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සංශෝධනයContinue Reading