Bed seller poem

නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading

A purple flower dropped under a tree

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල් පෙති මැද පොඩියට මේ මහ මල් ගහ පාමුල පාවඩ මල් පෙතිති අතුල මැඩගෙන මම සිතින් සසල සිතමි කෙලෙස නොදුටිමි මලContinue Reading