පටල පට යුගයෙන් ඩිජිටල් සිනමා යුගය දක්වා කලර් ග්‍රේඩින්
කලර් ග්‍රේඩින් යනු සිනමාවේ වර්ණ සම්පූර්ණ කිරීමක් පමණක් නොව, කතාව, චරිත මනෝභාවය හා නිර්මාණ ශිල්පියාගේ සංවේදනාව එකට ගැළපෙමින් ගොඩනඟන ප්‍රබල දෘශ්‍ය භාෂාවකි ප්‍රධාන කොටසකි. වර්තමානයේ ඩිජිටල් සිනමාවේ කලර් ග්‍රේඩින් යනු post-production අවස්ථාවේ අත්‍යවශ්‍යම නිර්මාණාත්මක ක්‍රියාවලියක් ලෙස පවතින නමුත්, එහි මූලාරම්භය පටල පට (film) යුගයේ රසායනාගාර මට්ටමින් සිදු කළ වර්ණ පාලන ක්‍රියාවලියන් ආරම්භයක් ලබාගත් එකක් වේ.Continue Reading




















