රෝහිත – තත්යානා විවාහය හා රාජපක්ෂවරුන්ගේ බහු සංස්කෘතිකත්වය
මහින්ද රාජපක්ෂ පවුල සිංහල බෞද්ධ සංස්කෘතියේ කැඩපත, සංකේතය, පරමාදර්ශය, අරක, මේක කෙසේ වෙතත්, නියම බහු සංස්කෘතිකත්වයේ කැඩපතක් බව මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේත්, තත්යානා ලී ජයරත්නගේත් විවාහයෙන් පෙන්නුම් කෙරිණි. තනිකර සිංහල චාරිත්ර අනුව ද, ක්රිස්තියානි චාරිත්ර අනුව ද, හින්දු චාරිත්ර අනුව ද මෙම විවාහය පවත්වන ලදී. තත්යානා ලී ජයරත්නContinue Reading