පන්ති කාමරයට ආදරය නැවත ගෙන එමු
අජිත් පැරකුම් ජයසිංහ නිසි දේ ඉගෙන ගන්නට මට කියා නොදී බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී මේ කවිය කිවියර, අධ්‍යාපනවේදී රැපියල් තෙන්නකෝන් විසින් කියනු ලැබුවේ මීට වසර හැටකටවත් ඉහතදී බවට සැකයක් නැහැ. ඒ යුගය වනාහි නෙගහාContinue Reading