උපුල් කුමාරප්පෙරුම සෑම රැකියාවකටම පිලිගැනීමක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙකුම සමාන තලයේ රැකියාවන් කරන්නේ නැත. එහෙත් සෑම පුද්ගලයෙකුම කරන රැකියාව සමාජයේ පැවැත්මට වැදගත් වනු ඇත. එය රැකියාවක් වශයෙන් සමාජයේ පවතින්නේත් , එය රැකියාවක් වශයෙන් සමාජය පිලිගන්නේත් ඒ නිසාය. ලෝකයේ බොහෝ රටවල රැකියාවකින් සිදු කරන සේවය යන කාරණය මත එම රැකියාව කරන්නාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (දිගු කලක් ආදරයෙන් එකට ජීවත් වූ මගේ ඥාති වැඩිහිටි යුවලක කාන්තාව මිය ගිය පසු ආදාහනාගාරයේ ඇගේ සිරුර දවද්දී, ඇගේ සැමියා අසීමිත දුකක් වාවාගෙන දුම් කවුළුවෙන් නික්ම යන දුම් දෙස බලා සිටිනු දැක සිතට නැගුණ කවි සංකල්පනාවකි.) බිම සිට මම දැන් බලා සිටින්නෙමි දුම් නළයේ ඈත කෙළවරින් සිහින්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ පරිවර්තනය කියන්නෙ මගේ වෘත්තිය. එය අභියෝගාත්මක කාර්යයක්. දැනට අවුරුදු 20ක් විතර තිස්සේ දිනපතාමත් එක එක විදියෙ නීතිමය, ශාස්ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, කලා, චිත්‍රපට උප සිරැසි ආදී විවිධ ලේඛන සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් යන දෙපැත්තට ම පරිවර්තනය කරනවා. නවකතා වගේ ඒවා නම් පරිවර්තනය කරලා නැහැ. හේතුව, ඒ සඳහා මුල්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ දුෂ්කර ප්‍රදේශයකට ගිහින් නොදියුණු මිනිසුන්ට නවීනත්වය හඳුන්වා දී වීරයකු වීමේ ෆැන්ටසිය ලංකාවේ ජනප්‍රිය ෆැන්ටසීන් අතරින් එකක්. මංජුල වෙඩිවර්ධන වගේ කෙනෙකු නම් බත්තලංගුණ්ඩුවට යනකොට එහෙ ඒ පරිසරයට කොහෙත්ම නොගැලපෙන සුදු ගෑනුත් ඉන්නවා කකුල් පළල් කරන් කථකට අල්ලන්න බලාගෙන. ‍මොහාන් රාජ් මඩවලගෙ කතාවල ෆැන්ටසිය කුණු රහත් එක්ක යන්නෙ. ඔහුගෙContinue Reading

ජාතික රූපවාහිනියෙන් රියදුරු ගලගෙදර ධාවනය කරන WFR වෑන් රථයෙන් 1993 නොවැම්බර් 23 නිෂ්පාදක අනුර තන්තිලගේ, කැමරාශිල්පි නිසිත වර්ණසූරිය, ආලෝකරණ ශිල්පි අසෝක බුලත්සිංහල, ඊ.එන්.ජී. සහායක අනුරසිරිත් එක්ක එවකට පුහුණුවන පටිගත කිරීමේ ශිල්පියකු වෙච්ච මාත් පිටත් වෙන්නෙ අපූරු වාර්තා වැඩසටහනක් නිර්මාණය කරන්න. ලක්ෂ ගණනක ජනතාවක් සිරිපා සමයේ සිරිපා කරුණා කරද්දි, අවාරයේ සිරිපාContinue Reading

ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් ම 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයක් හෝ අවශ්‍ය ය. දැන් වසර 41ක් තිස්සේ ක්‍රියාත්මක වන වත්මන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව එතරම් ම අවුල් ජාලයක් නිර්මාණය කර තිබෙන බව විවාදයකින් තොරව ම පිළිගත හැකි ය. වඩාත් ම කණගාටුදායක තත්වය වන්නේ නිදහසෙන් පසු වැඩි කාලයක් අප ජීවත්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක තිබෙන නිසා දවල්ට විතරක් නෙමෙයි රෑටත් දාඩිය දානවා. උදේට බස් එකට කෝච්චියට නගින අය අතරින් ඇතැමෙකුගෙන් දැඩි දුර්ගන්ධයක් හමනවා. හවසට නම් වෙන කරන්නට දෙයක් නැහැ කියතැහැකි, වැඩ කරලා එන මිනිසුන් නේද කියලා. ඒත් උදේට? ලංකාවෙ මිනිසුන් ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වෙන ප්‍රමාණයContinue Reading

Joseph Stalin

අජිත් පැරකුම් ජයසිංහ අද ගුරුවරු වැඩ වර්ජනයක් කරනවා. මාත් හිටපු ගුරුවරයෙක්. මගේ හිතින් මාත් මේ වර්ජනයට සහයෝගය දෙනවා. මම දැන් ගුරු වෘත්තියෙන් සමු අරන් අවුරුදු තුනහමාරක් වෙනවා. මං අවුරුදු 22ක් විතර ගුරු වෘත්තිය කළා. අන්තිමට මං ගත්ත පඩිය රු. 18,000ක් විතර වුණේ. මං එච්චර හොඳ, වෘත්තිකයෙක් නෙමෙයි. මං මගේ පඩියContinue Reading

Victor Silva and Nirasha Perera

අජිත් පැරකුම් ජයසිංහ රන් ටිකිරි සිනා ගීය ගඟ අද්දර චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළේ ශ්‍රී ලංකාව ලෝකයට තිළිණ කළ විශිෂ්ට ම සංගීතඥයකු වන නිමල් මෙන්ඩිස් විසිනුයි. ඔහු පිළිබඳ විස්තරයක් මේ ලිපියේත් තිබෙනවා. බාල වියේ අවිහිංසකත්වය ගැන ගැයෙන රන් ටිකිරි සිනා ගීය වෙනුවෙන් චිත්‍රපටයේ රඟපාන්නේ මිලිනා සුමතිපාලගේ දියණිය වන ශලිනි සහ මොරිස්Continue Reading

නාලක ගුණවර්ධන විද්‍යා ලේඛකයෙකු හැටියට වසර 25ක වැඩි වෘත්තිය අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන මෙරට පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියලුම මාධ්‍ය හරහා සන්නිවේදනය කොට තිබෙනවා. 2011 සිට රාවය පුවත්පතට “සිවුමංසල කොලුගැටයා” නමින් සතිපතා තීරු ලිපියක් ලියන නාලක, නව මාධ්‍ය පිළිබඳ ගවේෂණ හා පර්යේෂණ කරන්නෙක්. පුවත්පත් කලාවේ අනාගතය ගැන ඔහුගේContinue Reading