ගෝඨාභයගේ බලය ගොඩනැගුණු පියවර 10ක්
අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාර සමග වක්‍ර හෝ සම්බන්ධයක් ඇතැයි අපි නොසිතමු. එහෙත්, එම ප්‍රහාර යනු ඔහුට අතිවිශාල වාසියක් අත්පත් කරදුන් අවස්ථාවකි. අයිඑස් වැනි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බලවත් විදේශීය රහස් ඔත්තු සංවිධානවල පාලනයට යම් යම් ආකාරවලින් හසු වන බවට සාධක එමට ය. අනුමාන වශයෙන් ගත් කල, ගෝඨාභයContinue Reading