“හිතන්න පුළුවන්” මිනිසුන් රටකට මොකටද?
නිශාන්ත කුලරත්න විශාල ව්‍යසනයක් සිදුවූ විටක, අපට ඒ සදහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ආකාරය තමයි, තමන්ට පෙනෙන්නට තිබෙන කරුණු සහ ඒ මොහොතේ දැනුණු ආවේගය මත පදනම් ව නිගමනවලට එළඹීම සහ කටයුතු කිරීම. දෙවැන්න, තමන් සතුව ඇති සංකල්ප හරහා එම සිදුවීම තේරුම්ගන්නට උත්සාහ කරමින් ඒ ගැන ඇති සැකයන්Continue Reading