මුස්ලිම් විරෝධී මර්දනයට ගොදුරු වූ සිංහල බෞද්ධ අනුෂ්ක දිල්හාර
මෙම ඡායාරූපයේ සිටින තරුණයා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු වන අනුෂ්ක දිල්හාර ය. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළේ ය. ඔහු ඡායාරූපකරණයෙහි යෙදෙන්නෙකි. පසුගිය දිනෙක ඔහු මුස්ලිම් මිතුරන් දෙදෙනෙකු සමග කන්දක් නැග පහළ රත්නපුර නගරයේ සහ පන්සලක ඡායාරූප ගත් බවට චෝදනාවක් මත ඔහු සහ එම මිතුරන් දෙදෙනා දැන්Continue Reading