Getahetta old railway station

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි. Continue Reading

Champika and Sajith

අනාගත නායකත්වය සම්බන්ධයෙන් තරගකාරී තත්වයක් නිර්මාණය වීම නරක තත්වයක් නොවේ. අප මෙම ලිපියෙන් යෝජනා කරන්නේ පුරවැසියන් විසින් අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ මීළඟ නායකත්වයේ පුද්ගල හෝ සංවිධානමය ස්වරූපයන් වෙත නොව, ඔවුන් ඉදිරිපත් කරනු ලබන හා ඔවුන් තුළ සැඟව පැවතිය හැකි අරමුණු හා වැඩසටහන් කෙරෙහි බවයි.Continue Reading

SDGs in Sinhala

ලොව කිසිදු රාජ්‍යයක් තමන් ධනවාදී යයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. ලොව කිසිදු රටක් තම රාජ්‍ය නාමයට ධනවාදී රාජ්‍යයකැයි එකතු කරගෙන නැත. සත්තකින්ම පරම ධනවාදයක් ලොව කොහේවත් ඇත්තේ ද නැත. පරම සමාජවාදය ද නොපවතින්නකි. ලෝකයේ පවතින රාජ්‍යයන් හා සමාජයන් තුළ ධනවාදී මෙන්ම සමාජවාදී ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය. Continue Reading

bicycle in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා. හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්. බයිසිකල් කියන ඉංග්‍රීසිContinue Reading

Ruwanpura Expressway

සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත. Continue Reading

ISB

මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද? Continue Reading

අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ. Continue Reading

President Gotabaya Rajapaksa in parliament

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්‍රකාශනයක් අවශ්‍යය. Continue Reading

එස්, ජයශංකර්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය ලබාදීමට එකඟ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර දීර්ඝ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට සහාය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිවේදනය කළේය.Continue Reading