මහජන නැගිටීමේ නායකත්වය හා ජවිපෙ
දවස් කීපයක් ඇතුළත ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. wfm`a,a 3දා උද්ඝෝෂණය ප්‍රතික්ෂේප කරපු ජවිපෙ ඇඳිරි නීතිය මැදම ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ උද්ඝෝෂණවලට ඉදිරිපත් වීම හොඳයි. එය ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නම විශේෂයෙන් ප්‍රදර්ශනය නොකරමින් කළ බවක් ද පෙනෙන්නට තිබෙනවා.Continue Reading



















