සජබ පසුබස්වමින් ජවිපෙ ඉදිරියට
ආණ්ඩුවට එරෙහි අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය පසුබස්වමින් වේගයෙන් ඉදිරියට එමින් සිටිනවා. මේ බලවේග දෙකටම අවශ්‍ය වී තිබෙන්නේ තනි බලයක් පිහිටුවීමයි. ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. වාමාංශික, නව ලිබරල් සන්ධාන ප්‍රායෝගික නැහැ. එවැනි පොදු වැඩපිළිවෙලවල් ගැන රනිල් වික්‍රමසිංහ වැනි අය ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කළ යුත්තේ වෙනමයි. ඒවා මුහුණදෙන මූලිකම අභියෝගය වන්නේ ඒවා සාර්ථක වන්නේ වත්මන් පාලනය පළවාහැරීමේදී පමණක් බවයි. එතනින් එහාට ආණ්ඩුකරණයහවුලේ කිරීම කිසි සේත්ම සාර්ථක වන්නට තිබෙන ඉඩ අඩුයි. එවැනි වැඩපිළිවෙලකට නායකත්වය දිය හැකි නායක පෞරුෂයන් ලංකාවට නැහැ.Continue Reading