I have a dream

අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.Continue Reading

Sri Lanka police

අජිත් පැරකුම් ජයසිංහ මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා. මානව හිමිකම් උල්ලංඝනයContinue Reading

JVP protest

අජිත් පැරකුම් ජයසිංහ 2004දි ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතුවෙලා මැතිවරණයෙදි ආසන 39ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇමතිකම් එහෙමත් ගත්තා කෙටි කාලෙකින් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට ගියා. කරු ජයසූරිය ඇතුළු එජාප පිරිසක් ආණ්ඩුවට එකතු වුණා. හැබැයි, ජනමතය විකෘති වුණාය කියලා ජවිපෙ කිව්වෙ නැහැ. වහා මැතිවරණයක් පවත්වන්නය කියල කිව්වෙත් නැහැ.Continue Reading

Dissolve parliament

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජුලි 9 අර්ධ උද්‍යෝගී (half-hearted) උත්සාහයක් දැරුවා පාර්ලිමේන්තුව අල්ලන්න. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වගේ අයගෙන් ඒ අර්ධ උද්‍යෝගීත්වය පැහැදිලිව දක්නට ලැබුණා. වැඩේ පත්තු කරලා ඒ කට්ටිය හෙමින් සැරේ දිරාමාරු වුණා. කට්ටිය සෑහෙන්න ගුටිකෑවා එදා, ඒ ගැන කවුරුවත් වැඩිය සද්ද නැහැ. ඒ අතරෙ එතනදි ආයුදයක්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් කපුගේගෙ සිංදුවක තියෙනවා. “ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක්Continue Reading

Change and Chance

2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්‍රහ කරනු දක්නට ලැබේ. එවැනි තත්වයක් තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැති වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.Continue Reading

Rohitha Rajapaksa wedding

අජිත් පැරකුම් ජයසිංහ රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම. රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්). එතනම රටේContinue Reading

Galleface family

මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්.Continue Reading

Sri Lanka Railway

අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපතිContinue Reading