Ali Sabry

සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් විදේශ ඇමති අලි සබ්‍රි විසින් පවත්වන ලද කතාවෙන් ලංකාවේ වත්මන් රජයේ මූලෝපාය ගැන ඉඟියක් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි. 46/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීම ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේContinue Reading

Galleface protest

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සියලු ණයකරුවන්ට එක හා සමාන අන්දමින් සලකන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලාසිටීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් ගැන මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. Continue Reading

සම්මාන සඳහා පොත් ලිවීමේ හා කියවන බව ප්‍රදර්ශනය කිරීම සඳහා පොත් කියවීමේ ආසාව පාලනය කරගැනීම ජීවිතයේ ඉහළ අවධියක්. හැබැයි, මොන ආකාරයකින් හරි සමාජයට වැදගත් අත්දැකීම් හා දැනුම බෙදාගන්න. අඛණ්ඩව ප්‍රශ්න කරන්න. සංවාද කරන්න. සතුට සඳහා කියවන්න. පොත්පත්වල ඇති සියලු දේ ඇත්ත යයි විශ්වාස නොකරන්න.

Continue Reading

SJB protest

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම හැර වෙන කුමක් කරන්නද යන්න සම්බන්ධයෙන් විසඳුමක් නැතිකමයි. දැනට වාමාංශිකයන් විසින් ඉදිරිපත්Continue Reading

Sri Lankan Child WFP Photo

මිනිසුන්ගෙ බඩගින්න කියන්නෙ නිවන්නට උපකාර කළ යුතු, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දැනුම ලබාදිය යුතු දෙයක් මිස දේශපාලන වාසි සඳහා සහ බලය ලබාගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දෙයක්. Continue Reading

school children

එහිදී අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත්. එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා අධි සංවේදීකරණය නොකර සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයකින් විසඳුම් සෙවිය යුතු කාරණයක්.Continue Reading

Nuwan Bopage

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගContinue Reading

Ranil and catch

ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච්Continue Reading

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කු⁣රේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා.Continue Reading