සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ඔහු කියනවාද? ඇය කියනවාද?
සිංහලේ නම්, ප්‍රථම පුරුෂ සර්වනාමයක් ලෙස ‘එයා’ නම් ඒකවචන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් නැති වචනයක් තිබේ. එය එතරම් ලිඛිත භාෂාවේදී භාවිතා වන්නේ නැත. Continue Reading
සිංහලේ නම්, ප්‍රථම පුරුෂ සර්වනාමයක් ලෙස ‘එයා’ නම් ඒකවචන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් නැති වචනයක් තිබේ. එය එතරම් ලිඛිත භාෂාවේදී භාවිතා වන්නේ නැත. Continue Reading
Using incorrect pronouns is called “misgendering.” A simple and respectful solution is to use a specific pronoun – they/them – until you know for sure.Continue Reading
මෙම මතභේදාත්මක තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස, විතාන මහතා දැන් මෙම නවතම 2025 මාදිලියේ, සම්පූර්ණයෙන්ම සහ නිල වශයෙන් ලියාපදිංචි කරන ලද පිකප් රථය මිලදී ගෙන තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දීප්තිමත් රතු පැහැති Toyota Hilux රථයක් වන අතර, එය බස්නාහිර පළාතේ PK 25-1193 දරන ලියාපදිංචි අංකය සහිතව ඇත.Continue Reading
මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ නීතීඥ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්.Continue Reading
ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන්. කුඩා කලම ඔහුට පියා අහිමි වුණ බව වාර්තා වෙනවා.Continue Reading
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය රතිඤ්ඤා දාලා, පපරෙ ගහලා, මල් මාල දාලා, සළු පොරවලා, ඉඹලා, කතා පවත්තලා සීටීබී බස් කබලක් 155 රූට් එකට දාලා මහින්ද දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ සංදර්ශනයක් දානවා දැක්කා.Continue Reading
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත් කල බදු වැඩි කිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිලගණන් වැඩි වීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදු විය හැකිය.Continue Reading
ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. Continue Reading
වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading
This fable ends with a powerful Russian proverb: “Vaska listens, but keeps eating.” It means some people pretend to listen to advice or criticism, but in reality, they ignore it completely.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us