සැළමුතු පෙම යනු කුමක්ද?
ගීත, කවි ආදිය ලියන සාහිත්‍යකරුවන් මෙම යෙදුම සුලබව භාවිතා කරනවා. එහි අරුත බොහෝ රසිකයන් දන්නේ නැහැ. මේ ඒ ගැන කරුණාරත්න අමරසිංහ මහතා කරන අගනා පැහැදිලි කිරීමක්Continue Reading
ගීත, කවි ආදිය ලියන සාහිත්‍යකරුවන් මෙම යෙදුම සුලබව භාවිතා කරනවා. එහි අරුත බොහෝ රසිකයන් දන්නේ නැහැ. මේ ඒ ගැන කරුණාරත්න අමරසිංහ මහතා කරන අගනා පැහැදිලි කිරීමක්Continue Reading
සමාජයේ ලොකු උනන්දුවක් නැහැ. ජනාධිපතිවරයා නම් වෙන වැඩවලට වඩා පළාත් පාලන මැතිවරණයට ප්‍රමුඛතාව දී රට පුරා රැස්වීම් අමතනවා. ඔහුට මෙම මැතිවරණයෙන් ජය ගෙන බලය තවත් වර්ධනය කරගන්නට අවශ්‍යව තිබෙනවා. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ නගර සභාවේ ජ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි. ඒ අතර ප්ලාස්ටික් හිස් වතුර බෝතල් ලක්ෂ 35ක් තිබී ඇත. ඇතැම් පිරිස් පොලිතීන් බෑග්වලට මළ මූත්‍රContinue Reading
ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්.Continue Reading
දළදා වන්දනාවට එන, පෝලිමේ හිටියත් පිං සිදුවෙනවා යයි සිතන, දන්ත ධාතූන් වහන්සේ දැක කඳුළු සලන, ජනාධිපතිවරයාට පිං දෙන, කැලි කසල දමා නුවර හැඩි කරන, මළ මුත්‍රා දමා ගඳ ගස්සන මේ ජනකාය සංකේතවත් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් සිංහල-බෞද්ධ දිළිඳු ජනයාය. ඔවුන්ගෙන් බහුතරය ගැමියෝය. තවත් ඇතැමෙක් නාගරික දිළින්දෝය.Continue Reading
ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන් තුළ උසස් ජීවිතයක් යනු සුදු කරපටි රස්සා සහිත සමෘද්ධිමත් ජීවිතයක් පමණක්ය යන අගතිගාමී අදහස නිර්මාණය කර, අනාගතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය කර, බියෙන් අත්මිදීම් සඳහා තරගකාරී අධ්‍යාපනය විමුක්ති මාර්ගය ලෙස දේශනා කරන ආගමික ස්වරූපයේ දේශනාකරුවන් පිරිසකගේ බිස්නස් එකකි. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික වැටුප් වැඩි වීමත් සමග විශ්‍රාම වැටුප් විශාල වශයෙන් වැඩි වේ. වැඩි වනContinue Reading
මාලිමාණ්ඩුව බලය ගන්නකොට විදේශ සංචිත තිබුණෙ ඩොලර් මිලියන 20ක් විතරයි කියලා මෑතදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගාල්ලේ පැවති රැස්වීමකදි කිව්වා. නලින් හේවගේ බොරු කිව්වද? නැහැ. නලින් හේවගේ විතරක් නෙමෙයි, හඳුන්නෙත්තිත් මේ බොරුව කිව්වා. ජනාධිපති අනුරත් කිව්වා ගත්තෙ බංකොලොත් වෙච්ච රටක්ය කියලා. තෙල් නැවකට ගෙවාගන්නට සල්ලි තිබුණෙ නැහැ කිව්වා. ඇයි එහෙමContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ දරුණු ජාතික හා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත. සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත. ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ සමගය. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය. දකුණතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත අල්ලා ගන්නා අතර වම් අතින් අල්ලාගන්නට සිදුවන්නේContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව කියන මේ පොර ජෝක් කරන්නෙ ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවකි. සිංහලයා දෙමළා පරාජය කර යුද්ධය ජයගැනීම සනිටුහන් කරන, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයෙන් බැස ලක්පොළව සිපගැනීමේ අවස්ථාව දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සංකේතවත් කරයි. එය දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයකි. එපමණක් නොව, එම වකවානුවේ ලංකාව බලයContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us